80 perch Two Story Large House for Sale in Polonnaruwa

Description :

පොලොන්නරුව පර්චස් 80 සින්නක්කර ඔප්පු සින්හපුර ප්‍රදානපාරට මීටර් 70
පොලොන්නරුව මහරෝහලට / කච්චෙරියට / උසාවියට / රාජකීය විදුහලට කි.මි. 9
නලජලය විදුලිය පහසුකම් සහිතයි රුපියල් ලක්ෂ 115

ලොන් එක ගන්න පුලුවන් ලක්ශ 250 දක්වා

M G S M Bandara 0778447867