House for sale in ja ela

Description :

💢 උදම්මිට 267 ප්‍රධාන පාරට මුහුණලා නිවසක් සමග ඉඩමක් විකිණීමට ඇත 💢

🛑පර්චස් 12
🛑කොළඹ මීගමු ප්‍රධාන පාරට 1.5km
🛑ජාඇල ප්‍රධාන නගරයට 4km
🛑නිදන කාමර 2
🛑සාල 2
🛑මුළුතැන්ගය
🛑ස්ටෝරු කාමරය
🛑නාන කාමරය
🛑ජලය සහ විදුලිය පහසුකම්

පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක

☎️වැඩි විස්තර සඳහා☎️
🛑0714803390🛑
🛑0761351185🛑