Land For Sale In Hambantota

Description :

🌴 Land for Sale – Ranna, Hambantota 🌴

📏 Size: 3 acres (option to purchase half)
📍 Location: 1 km from Matara-Kataragama Road, close to Ranna Town
✨ Features:
✅ Free deed
🥥 Coconut trees
🛣️ Carpet road access
🏠 Half-finished two-story house
⚡ Utilities: Electricity & water available
🌿 Environment: Peaceful surroundings with a scenic view
🌟 Ideal for residential or agricultural use. Call now for details! 🌟

🌴 ඉඩම විකිණීමට – රන්න, හමිබන්තොට 🌴

📏 ප්‍රමාණය: අක්කර 3 (අක්කර 1.5ක් වත් මිලදීගත හැක)
📍 ස්ථානය: මාතර-කතරගම පාරට 1km, රන්න නගරයට ආසන්නව
✨ විශේෂාංග:
✅ සින්නක්කර ඔප්පු
🥥 පොල් ගස් කිහිපයක්
🛣️ කාපට් මාර්ග ප්‍රවේශය
🏠 අඩක් නිමකල දෙමහල් නිවස
⚡ පහසුකම්: විදුලිය සහ ජලය ලබා ගත හැක
🌿 පරිසරය: මනරම් කුඹුරක් සහ නිදහස් වටපිටාව
🌟 නේවාසික, කෘෂිකාර්මික හෝ ආයෝජන අවශ්‍යතා සඳහා යෝග්‍යයි. විස්තර සඳහා අදම අමතන්න! 🌟