නිවසක සහිත ඉඩමක් දිවුලපිටිය ගම්පහ පාරේ පර් .48 ක් වට විශාල අඩි 14 ක් පමණ උස වටේටම තාප්ප ගේට්ටුව ඇතුළු ඵලදාව ඇති පොල් සහ වෙනත් වගාවන් නිවස ජලය විදුලිය සියලුම පහසුකම් සහ තවත් සාදා නිම නොකල නිවසක් මෙම ඉඩම තුලම ඇත.පොල් ආදායම් සහිතයි. වහාම විකිණීමට මිළ ලක්ෂ. 85